- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- උඩුගම කලාප ක්‍රීඩා 16 න් පහළ වොලිබෝල් ශූරතාවය උනන්විටිය කණ්ඩායමට
පුවත් සහ විශේෂ අවස්ථා
උඩුගම කලාප ක්‍රීඩා 16 න් පහළ වොලිබෝල් ශූරතාවය උනන්විටිය කණ්ඩායමට
Search
Latest News
-
උඩුගම කලාප ක්‍රීඩා 16 න් පහළ වොලිබෝල් ශූරතාවය උනන්විටිය කණ්ඩායමට
2022 උඩුගම කලාප ක්‍රීඩා 16 න් පහළ වොලිබෝල් ශූරතාව ගා/උනන්විටිය ශ්‍රී රේවත මහා විද්‍යාලය 2022.08.03 දින දිනාගත් අතර කණ්ඩායමේ සියලුම සිසු දරුවන්ටත් ඒ සදහා පුහුණුවීම් හා මගපෙන්වීම් කළ ක්‍රීඩා පුහුණුකාරිය වන නිලක්ශි මහත්මියටත් විද්‍යාලයේ ප්‍රණාමය. ක්‍රීඩා ඇදුම් පාවහන් නොමැති අපේ දරුවන් අගයමි සෙනෙහසින්.
Super user 1 News & Highlights 1 -
බාලදක්ෂ පදක්කම් පැළදවීම
On the river, on East 83rd Street, we will be here. Educating girls who are undaunted in their exuberant pursuit of knowing. The girls with the adventurous intellect and generosity of spirit. A radical mission at the time of our founding. Radical still.
Super user 1 Sport News 0What to expect from the new Library (Sample news)
Etiam facilisis erat dolor, et varius augue efficitur ut. Vivamus at rhoncus metus. Proin et lorem aliquam, mollis neque et, efficitur dolor. Donec eleifend accumsan purus sed feugiat. Fusce nulla metus, sagittis sed quam id,
Super user 1 Academic News 0ලෝක ළමා හා වැඩිහිටි දිනය
ලෝක ළමා හා වැඩිහිටි දිනය
විශ්ව ළමා හා වැඩිහිටි දිනය යෙදී ඇත්තේ ඔත්තෝම්බර් පළමුවන දිනටයි එය අප විද්‍යාලය තුළ ඔත්තෝම්බර්යය දා පාසැල් ප්‍රධාන ශාලාවේ දී ඉතා හරසරින් පසුගිය දා පැවැත්විය. එහිදි විද්‍යාලයේ විදුහාල්පතිතුමාගේ අදහසට අනුව විශ්ව ලෝක ළමා දින තේමාව වන “ සිහින දකින අපේ ලොවක්“ මුල් කරගෙන වැඩසටහන රැසක් සංවිධානය විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාපලගම අධ්‍යාපන කොට්ඨාසයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා වැඩසටහන පුරාම දරුවන් වෙනුවෙන් පාසලේ රැදී සිටියේ ය.
Super user 1 News & Highlights 0News Categories