Search

Latest News

  • Card image cap 04 Jul2022
    උඩුගම කලාප ක්‍රීඩා 16 න් පහළ වොලිබෝල් ශූරතාවය ‌උනන්විටිය කණ්ඩායමට

    2022 උඩුගම කලාප ක්‍රීඩා 16 න් පහළ වොලිබෝල් ශූරතාව ගා/උනන්විටිය ශ්‍රී රේවත මහා විද්‍යාලය 2022.08.03 දින දිනාගත් අතර කණ්ඩායමේ සියලුම සිසු දරුවන්ටත් ඒ සදහා පුහුණුවීම් හා මගපෙන්වීම් කළ ක්‍රීඩා පුහුණුකාරිය වන නිලක්ශි මහත්මියටත් විද්‍යාලයේ ප්‍රණාමය. ක්‍රීඩා ඇදුම් පාවහන් නොමැති අපේ දරුවන් අගයමි සෙනෙහසින්.

     
  • Card image cap 01 Oct2020
    බාලදක්ෂ පදක්කම් පැළදවීම

    On the river, on East 83rd Street, we will be here. Educating girls who are undaunted in their exuberant pursuit of knowing. The girls with the adventurous intellect and generosity of spirit. A radical mission at the time of our founding. Radical still.

     
  • Card image cap 01 Oct2020
    What to expect from the new Library (Sample news)

    Etiam facilisis erat dolor, et varius augue efficitur ut. Vivamus at rhoncus metus. Proin et lorem aliquam, mollis neque et, efficitur dolor. Donec eleifend accumsan purus sed feugiat. Fusce nulla metus, sagittis sed quam id,

     
  • Card image cap 01 Oct2020
    ලෝක ළමා හා වැඩිහිටි දිනය

    ලෝක ළමා හා වැඩිහිටි දිනය

     

                    විශ්ව ළමා හා වැඩිහිටි දිනය යෙදී ඇත්තේ ඔත්තෝම්බර් පළමුවන දිනටයි එය අප විද්‍යාලය තුළ ඔත්තෝම්බර්යය දා පාසැල් ප්‍රධාන ශාලාවේ දී ඉතා හරසරින්  පසුගිය දා  පැවැත්විය. එහිදි විද්‍යාලයේ විදුහාල්පතිතුමාගේ අදහසට අනුව විශ්ව ලෝක ළමා දින තේමාව වන “ සිහින දකින අපේ ලොවක්“ මුල් කරගෙන වැඩසටහන රැසක් සංවිධානය විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාපලගම අධ්‍යාපන කොට්ඨාසයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා වැඩසටහන පුරාම දරුවන් වෙනුවෙන් පාසලේ රැදී සිටියේ ය.