• (+94) 77 561 1907
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Unanvitiya Sri Rewatha M.V.

උනන්විටිය ශ්‍රී රේවත ම.වි

Udugama Zone

  • Register
  • Login
Unanvitiya Sri Rewatha M.V.

උනන්විටිය ශ්‍රී රේවත ම.වි

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • භූමි සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
    • විභාග ප්‍රතිඵල
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • සියළු සිසු සිසුවියන් උදෑසන 7.15 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • දෛනික කාල සටහනට අනුව පොත්පත් ගෙන ආ යුතුය.
  • සියළු සිසුන් උදෑසන වතාවත් වලට සහභාගි විය යුතුය.
  • උදෑසන මල් පෙරහර පන්ති මට්ටමින් නිසි පරිදි පැවැත්විය යුතුය.
  • විධිමත් අවසර පත්‍රයක් නොමැතිව පාසල් කාලය තුළ පන්තියෙන් බැහැර නොවිය යුතුය.
  • පාසලට පැමිණි පසු කිසිම හේතුවක් නිසාවත් අවසර නොමැතිව පිටතට නොයා යුතුය.
  • විවේක කාලයේ දී හැර වෙනත් කිසිම වේලාවක ආපන ශාලාවට නොයා යුතුය.
  • පිරිමි ළමුන් හිසකෙස් කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
  • ගැහැණු ළමුන් නිකට සීමාව දක්වා කොණ්ඩය කපා පැත්තට පීරා තිබිම හෝ දිගට වවා ඇත්නම් දෙකට බෙදා ගොතා තිබිය යුතුය.
  • සපත්තු පිරිසිදුව පැළඳිය යුතුය.
  • ටයි පටිය නිවැරදිව පැළඳිය යුතුය.
  • නිල ලාංඡනය නිසි පරිදි පැළඳිය යුතුය.
  • ගැහැනු ළමුන්ගේ නිල ඇඳුම දනහිස් වැසෙන සේ තිබිය යුතු අතර ඉන වැලමිට ළඟට තිබිය යුතුය.
  • පිරිමි ළමුන්ගේ කලිසමේ ඉන පටිය වැලමිට ළඟට තිබිය යුතුය.
  • ගැහැණු ළමුන් ගල් කාරබු, මුදු, වළලු කාරබු, නොපැළඳිය යුතුය.
  • විවිධ පැහැති පිරිත් නුල් නොපැළඳිය යුතුය.
  • දිනපතා නිය පොතු කැපිය යුතුය.
  • නිය ආලේපන, තොල් ආලේපන නොගෑ යුතුය.
  • පාසලට නොගැලපෙන පොත්, පත්තර, සඟරා නොගෙන ආ යුතුය.
  • ජංගම දුරකථන (VCD, CD, Pen Drive) පාසලට ගෙන ඒමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය.
  • පොලිතින් පාසලට ගෙන ඒමෙන් වැළකිය යුතුය.
  • පාසල තුළ යන එන විට හා බැහැරට යන විට පේළියට නිහඬව ගමන් කළ යුතුය.
  • ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් විශිෂ්ට ආදර්ශ පෙන්විය යුතුය.
  • සියලු සිසුන් ශික්ෂ නායක මණ්ඩලයට අවනත විය යුතුය.
  • පාසල නිම වී යන විට පේලියට ගමන් කළ යුතුය.
  • ගාථා ශබ්ද නගා නිවැරදිව කිව යුතුය.
  • පාසලේ භෞතික සම්පත් නිරන්තරව සුරකිය යුතුය.
  • සියලු සිසුන් පාසලේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කළ යුතුය.
  • සැම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම විෂය සමගාමි සහ විෂය බාහිර එක් ක්‍රියාකරකමකට හෝ සහභාගි විය යුතුය

 

Unanvitiya Sri Rewatha M.V.

උනන්විටිය ශ්‍රී රේවත ම.වි

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Unanvitiya, Baddegama, Galle
  • දුරකථන (+94) 77 561 1907
  • ඊමේල් [email protected]

Supported By

© 2026 Unanvitiya Sri Rewatha M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk