පුදමු පුදමු ඔබගේ නිමල - පාද කමල හද බැතියෙන්
ජය තුති ලද උනන්විටිය - විදුහල් මාතා .......
බුදු ගුණ දම් කෙත වපුරා - දස දෙස කිතු ගොස පතුරා
වොරැදෙන ඔබ නමදිමු - මහ විදුහාල් මාතා .......
පුදමු පුදමු ......
ශිල්ප කලා ඈ අවියේ - විරු බලපා හද එඩියේ
විජය‘නැදු පුතුන් සමග - නගමු මැනවි විජය ධජය
පුදමු පුදමු ......
පැරකුම් වැනි නර විරුවෝ - හෙළ බිම ඔද තෙද වැඩුවෝ
ඒ පර පුරැති ලෙයැති බලැති - පෙරමුණ යෙති ඔබ දරුවෝ
පුදමු පුදමු ......