අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | බෞද්ධ ශිෂ්ථාචාරය | දේශපාලන විද්‍යාව | භූගෝල විද්‍යාව |
| වාණිජ විෂයධාරාව | ||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |