Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

"ගුණ නැණ පිරි විශිෂ්ඨ දරු පරපුරක්."

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණ පළාතේ ගිං ගග මිටියාවතේ මනරම්වූත්, චිත්තාකර්ෂණීයවූත් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

"භෞතික හා මානව සම්පත් කළමනාකරණය තුළින් වෙනස්වන ලෝකයේ ආනගත අභියෝග ජයගත හැකි, විනයවත්, බුද්ධිමත්, නිර්මාණශීලි, සුසමාහිත පෞරුෂයකින් හෙබි දරුවන් විශ්වයට දායද කිරිම."

0

Notifications

Notice Board

මා පිය වන්දනා වැඩසටහන

G/ Unanvitiya Sri Rewatha M.V.