| පාසල ආරම්භ වූ දිනය | 1915 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | - |
| පාසල ජාතික පාසලක් වු දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 07459 |
| සංගණන අංකය | 06221 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 11 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | මාපලගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නාගොඩ |
| ග්‍රාම සේවක වසම | 211/Bඋනන්විටිය නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 51 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ශීෂ්‍ය ගණන | 310 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 26 |
| පාසලේ වර්ණය | නිල්, සුදු |